ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
46 : 43

وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَاۤ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَقَالَ اِنِّیْ رَسُوْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟

සැබැවින්ම අපගේ ප්රාතිහාර්යයන් සමග ෆිර්අවුන් හා ඔහුගේ සමාජයේ ප්රභූවරුන් අතරට අපි මූසාව යැව්වෙමු. එවිට ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගේ දූතයෙකු වෙමි’ යැයි පවසා සිටියේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• خطر الإعراض عن القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ අනතුර. info

• القرآن شرف لرسول الله صلى الله عليه وسلم ولأمته.
•අල් කුර්ආනය ධර්ම දූතයාණන්ට හා ඔහුගේ සමූහයාට ගෞරවයකි. info

• اتفاق الرسالات كلها على نبذ الشرك.
•බහු දේව වාදය හෙළා දැකීමේදී සියලුම දේව පණිවිඩවල එකඟතාව. info

• السخرية من الحق صفة من صفات الكفر.
•සත්යය සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info