ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
34 : 43

وَلِبُیُوْتِهِمْ اَبْوَابًا وَّسُرُرًا عَلَیْهَا یَتَّكِـُٔوْنَ ۟ۙ

තවද ඔවුන්ගේ නිවෙස්වලට දොරටු (රිදියෙන්) තනා දෙන්නට තිබුණි. උසස් තරාතිරමින් හා පරීක්ෂාවෙන් යුතුව ඔවුන් හාන්සි වන කවිච්චි (රිදියෙන්) තනා දෙන්නට තිබුණි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• خطر الإعراض عن القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ අනතුර. info

• القرآن شرف لرسول الله صلى الله عليه وسلم ولأمته.
•අල් කුර්ආනය ධර්ම දූතයාණන්ට හා ඔහුගේ සමූහයාට ගෞරවයකි. info

• اتفاق الرسالات كلها على نبذ الشرك.
•බහු දේව වාදය හෙළා දැකීමේදී සියලුම දේව පණිවිඩවල එකඟතාව. info

• السخرية من الحق صفة من صفات الكفر.
•සත්යය සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info