ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
33 : 42

اِنْ یَّشَاْ یُسْكِنِ الرِّیْحَ فَیَظْلَلْنَ رَوَاكِدَ عَلٰی ظَهْرِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟ۙ

ඒවා ගමන් කරවන සුළඟ හැමීම නවතාලන්නට අල්ලාහ් අභිමත කළේ නම්, එවා ක්රියා විරහිත වී මුහුදේම නැවතී තිබෙනු ඇත. නැව් මැවීම, සුළඟ වසඟ කරදීම යනාදිය මෙනෙහි කිරීම තුළ පරීක්ෂාවන් හා දුෂ්කරතාවන් මත ඉවසීමෙන් කටයුතු කරන ඔහුට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදවලට ගුණගරුක වන සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිළි සාධක ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info