ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
32 : 42

وَمِنْ اٰیٰتِهِ الْجَوَارِ فِی الْبَحْرِ كَالْاَعْلَامِ ۟ؕ

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ තවත් සංඥාවක් වනුයේ කඳු මෙන් සාගරයට ඉහළින් උසින් යාත්රා කරන නැව්ය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info