ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
20 : 42

مَنْ كَانَ یُرِیْدُ حَرْثَ الْاٰخِرَةِ نَزِدْ لَهٗ فِیْ حَرْثِهٖ ۚ— وَمَنْ كَانَ یُرِیْدُ حَرْثَ الدُّنْیَا نُؤْتِهٖ مِنْهَا ۙ— وَمَا لَهٗ فِی الْاٰخِرَةِ مِنْ نَّصِیْبٍ ۟

කවරකු මතුලොව තිළිණ අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ ද ඔහුගේ තිළිණ ඔහුට ගුණ කර දෙන්නෙමු. යහපත් තිළිණ එය හා සමාන දහයකින් ද එය හත්සීය ගුණය දක්වා ද එය ද අධික ලෙස ද ගුණකරමින් දෙන්නෙමු. තවද කවරෙකු මෙලොව අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ද ඔහුට නියම කරන ලද කොටස පමණක් අපි එහි ඔහුට පිරිනැමුවෙමු. නමුත් ඔහු එම ක්රියාවන් සඳහා යහපත මෙලොවෙහි ඇති බැවින් කිසිදු කොටසක් මතුලොවෙහි ඔහුට හිමි නොවනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• خوف المؤمن من أهوال يوم القيامة يعين على الاستعداد لها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුධ ගැන දේව විශ්වාසියා බියවීම, ඒ සඳහා සූදානම් වීමට ඔහුට සහාය වනු ඇත. info

• لطف الله بعباده حيث يوسع الرزق على من يكون خيرًا له، ويضيّق على من يكون التضييق خيرًا له.
•කවරෙකුට යහපත යහපතක් වන්නේ ද එවැන්නන්ට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කරමින් හා කවරෙකුට එය සීමා කිරීම යහපතක් වන්නේ ද එවැන්නන්ට සීමා කරමින් අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට පෙන්වන කරුණාව. info

• خطر إيثار الدنيا على الآخرة.
•මතුලොවට වඩා මෙලොවට ප්රමුඛ ස්ථාන දීමේ භයානකකම. info