ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
18 : 41

وَنَجَّیْنَا الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟۠

අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි අපි ඔවුන් මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වූහ. ඔවුන්ගේ ප්රජාවට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الإعراض عن الحق سبب المهالك في الدنيا والآخرة.
•සත්යය පිටු දැකීම මෙලොවෙහි හා මතු ලොවෙහි විනාශය ගෙන දෙන සාධකයක් වන්නේය. info

• التكبر والاغترار بالقوة مانعان من الإذعان للحق.
•උඩඟුකම හා බලය පිළිබඳ මුළාව, සත්යය හිමි කර ගැනීම වළක්වාලන කරුණු දෙකකි. info

• الكفار يُجْمَع لهم بين عذاب الدنيا وعذاب الآخرة.
•දේව ප්රතික්ෂේපකයෝ මෙලොව දඬුවම හා මතු ලොව දඬුවම අතර ඒකාබද්ධ කරනු ලබති info

• شهادة الجوارح يوم القيامة على أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කෙනෙකුගේ ශරීර අවයව අදාළ පුද්ගලයාට එරෙහි ව සාක්ෂි දැරීම. info