ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
12 : 41

فَقَضٰىهُنَّ سَبْعَ سَمٰوَاتٍ فِیْ یَوْمَیْنِ وَاَوْحٰی فِیْ كُلِّ سَمَآءٍ اَمْرَهَا وَزَیَّنَّا السَّمَآءَ الدُّنْیَا بِمَصَابِیْحَ ۖۗ— وَحِفْظًا ؕ— ذٰلِكَ تَقْدِیْرُ الْعَزِیْزِ الْعَلِیْمِ ۟

බ්රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ අල්ලාහ් අහස මවා සම්පූර්ණ කළේය. ඒ අනුව දින හයක් තුළ අහස් සහ මහ පොළොව මැවීම සම්පූර්ණ විය. සෑම අහසක් තුළම ඒවාට අදාළ වන නිර්ණායක නියම කළේය. එමෙන්ම ඒවා යටත් වීමට හා නැමදුම් කිරීමට නියෝග කළ දෑ ද නියම කළේය. තවද අපි පහළ අහස තරු මගින් අලංකාරවත් කළෙමු. එමගින් අපි ෂෙයිතානුන් රහසේ කරුණු සවන් දීමෙන් අහස ආරක්ෂා කළෙමු. සඳහන් කරනු ලැබූ ඒ සියල්ල කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී තම මැවීම් පිළිබඳ සර්වඥ අල්ලාහ්ගේ තක්සේරුව වන්නේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الإعراض عن الحق سبب المهالك في الدنيا والآخرة.
•සත්යය පිටු දැකීම මෙලොවෙහි හා මතු ලොවෙහි විනාශය ගෙන දෙන සාධකයක් වන්නේය. info

• التكبر والاغترار بالقوة مانعان من الإذعان للحق.
•උඩඟුකම හා බලය පිළිබඳ මුළාව, සත්යය හිමි කර ගැනීම වළක්වාලන කරුණු දෙකකි. info

• الكفار يُجْمَع لهم بين عذاب الدنيا وعذاب الآخرة.
•දේව ප්රතික්ෂේපකයෝ මෙලොව දඬුවම හා මතු ලොව දඬුවම අතර ඒකාබද්ධ කරනු ලබති info

• شهادة الجوارح يوم القيامة على أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කෙනෙකුගේ ශරීර අවයව අදාළ පුද්ගලයාට එරෙහි ව සාක්ෂි දැරීම. info