ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
9 : 40

وَقِهِمُ السَّیِّاٰتِ ؕ— وَمَنْ تَقِ السَّیِّاٰتِ یَوْمَىِٕذٍ فَقَدْ رَحِمْتَهٗ ؕ— وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠

ඔවුන්ගේ ක්රියාවන් අතර පවතින නපුරුකම් වලින් නුඹ ඔවුන් ආරක්ෂා කරනු. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් නොකරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් කළ නපුරු ක්රියාවන් වෙනුවෙන් හිමි වන දඬුවමින් ඔබ කවරෙකු ආරක්ෂා කරන්නෙහි ද සැබවින්ම නුඹ ඔහුට ආශිර්වාද කර ඇත්තේය. එසේ දඬුවමින් ආරක්ෂා කොට ස්වර්ගයට ප්රවේශ කිරීම වනාහි කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مَحَلُّ قبول التوبة الحياة الدنيا.
•තව්බා ව නොහොත් පාප ක්ෂමාව පිළිගනු ලබන ස්ථානය වනුයේ මෙලොව ජීවිතයයි. info

• نفع الموعظة خاص بالمنيبين إلى ربهم.
•උපදෙස ප්රයෝජනවත් වනුයේ තම පරමාධිපති වෙත නැඹුරුවන්නන්හට පමණි. info

• استقامة المؤمن لا تؤثر فيها مواقف الكفار الرافضة لدينه.
•තම දහම හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්ගේ ස්ථාවරයන් දේව විශ්වාසියාගේ ස්ථාවරයෙහි බලපෑම් ඇති කරන්නේ නැත. info

• خضوع الجبابرة والظلمة من الملوك لله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලුම අපරාධකරුවන් හා කෲර පාලකයින් අල්ලාහ්ගේ රාජ්යයට යටත් වීම. info