ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
73 : 40

ثُمَّ قِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تُشْرِكُوْنَ ۟ۙ

‘නුඹලා නැමදුමෙහි දෙවියන්ට ආදේශ තබමින් දෙවිවරුන් යැයි විශ්වාස කරමින් සිටි දෙවිවරුන් කොහේදැ?' යි ඔවුනට පිළිකුලෙන් හා උපහාසයෙන් පවසනු ලැබේ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التدرج في الخلق سُنَّة إلهية يتعلم منها الناس التدرج في حياتهم.
•මැවීම් අදියරයෙන් අදියර වර්ධනය වීම දේව න්යායයකි. එමගින් මිනිසුන් තම ජීවිතයේ අදියරයන් ගැන වටහා ගනිති. info

• قبح الفرح بالباطل.
•ව්යාජ දෑ ගැන සතුටුවීමේ පිළිකුල්බව. info

• أهمية الصبر في حياة الناس، وبخاصة الدعاة منهم.
•මිනිස් ජීවිතයේ ඉවසීමේ වැදගත්කම. විශේෂයෙන්ම ඔවුන් අතරින් ප්රචාරකයින් තුළ ඉවසීම තිබිය යුතු කාර්යයකි. info