ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
6 : 40

وَكَذٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَی الَّذِیْنَ كَفَرُوْۤا اَنَّهُمْ اَصْحٰبُ النَّارِ ۟

මෙම බොරුකාර සමූහයන් විනාශ කිරීමට අල්ලාහ් තීන්දු කළ පරිදිම, "අහෝ දූතය! සැබවින්ම ඔවුන් නිරාවාසීන්" බව නුඹේ පරමාධිපතිගේ වදන ඔහු ව ප්රතික්ෂේප කළවුන් මත නියම විය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
•අල්ලාහ්ගේ කරුණාව ගැන කැමැත්ත ඇති කිරීම හා ඔහුගේ දඬුවමෙහි බිහිසුණුකම ගැන බිය වැද්දීම අතර ඒකාබද්ධ කිරීම යහපත් හසුරුවීමකි. info

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
•අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ප්රශංසාවන් තුළින් ගුණ ගායනය කිරීම ප්රාර්ථනාවෙහි විනයන් අතරින් එක් විනයකි. info

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
•දේව විශ්වාසියාට මලක්වරුන් පවා පාප ක්ෂමාව ඇයද සිටින පරිදි අල්ලාහ් ඉදිරියේ ඔහු සතු ගෞරවය. info