ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
33 : 40

یَوْمَ تُوَلُّوْنَ مُدْبِرِیْنَ ۚ— مَا لَكُمْ مِّنَ اللّٰهِ مِنْ عَاصِمٍ ۚ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟

නිරා ගින්නට බිය වී නුඹලා පලා යන දින අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව වළක්වාලන කිසිවකු නුඹලාට නැත. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කර දේව විශ්වාසය වෙත ඔහුට ආශිර්වාද නොකරන්නේ ද ඔහුට මග පෙන්වන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත. ඊට හේතුව සැබවින්ම යහ මග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ සුරතෙහි පමණක් ඇති බැවිණි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لجوء المؤمن إلى ربه ليحميه من كيد أعدائه.
•සතුරන්ගේ කුමන්ත්රණවලින් තමන් ආරක්ෂා ව ලබනු පිණිස දේව විශ්වාසියා තම පරමාධිපති වෙත ප්රවේශ වීම. info

• جواز كتم الإيمان للمصلحة الراجحة أو لدرء المفسدة.
•යහපත් අපේක්ෂාවක් වෙනුවෙන් හෝ කලහකාරිත්වය වළක්වා ගැනීම වෙනුවෙන් හෝ දේව විශ්වාසය වසන් කිරීමේ හැකියාව. info

• تقديم النصح للناس من صفات أهل الإيمان.
•මිනිසුනට උපදෙස් ඉදිරිපත් කිරීම දේව විශ්වාසී ජනයා අතර පවතින ගුණාංග අතරින් එකකි. info