ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
30 : 40

وَقَالَ الَّذِیْۤ اٰمَنَ یٰقَوْمِ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ مِّثْلَ یَوْمِ الْاَحْزَابِ ۟ۙ

විශ්වාස කළ තැනැත්තා තම සමූහයා දෙස බලා, ‘සතුරුකමින් හා අසාධාරණ ලෙස නුඹලා මූසා ව මරා දැමුවෙහු නම්, පෙර සිටි පිරිස් අතර වූ ඔවුන්ගේ දූතවරුන්ට එරෙහිව ඒකරාශී වූ කණ්ඩායම් වලට අත් වූ දඬුවම නුඹලාට ද අත්වනු ඇතැයි බිය වෙමි. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.' යැයි පැවසීය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لجوء المؤمن إلى ربه ليحميه من كيد أعدائه.
•සතුරන්ගේ කුමන්ත්රණවලින් තමන් ආරක්ෂා ව ලබනු පිණිස දේව විශ්වාසියා තම පරමාධිපති වෙත ප්රවේශ වීම. info

• جواز كتم الإيمان للمصلحة الراجحة أو لدرء المفسدة.
•යහපත් අපේක්ෂාවක් වෙනුවෙන් හෝ කලහකාරිත්වය වළක්වා ගැනීම වෙනුවෙන් හෝ දේව විශ්වාසය වසන් කිරීමේ හැකියාව. info

• تقديم النصح للناس من صفات أهل الإيمان.
•මිනිසුනට උපදෙස් ඉදිරිපත් කිරීම දේව විශ්වාසී ජනයා අතර පවතින ගුණාංග අතරින් එකකි. info