ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
15 : 40

رَفِیْعُ الدَّرَجٰتِ ذُو الْعَرْشِ ۚ— یُلْقِی الرُّوْحَ مِنْ اَمْرِهٖ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ لِیُنْذِرَ یَوْمَ التَّلَاقِ ۟ۙ

ඔහුට අවංක ලෙස ප්රාර්ථනාව හා අවනතභාවය පුද කරන්නට සුදුස්සා ඔහුම ය. ඔහු ඔහුගේ සියලු නිර්මාණ වලට වඩා වෙනස් උසස් නිලයෙන් යුක්තය. සර්ව රාජ්යයේ පරමාධිපතිය. ඔහු අභිමත කරන ගැත්තන්හට ඔවුන් ජීවී ව ජීවත් වනු පිණිසත් අන් අයට ජීවය දෙනු පිණිසත් පෙරගාමීන් හා පසුගාමීන් එකිනෙකා මුණ ගැසෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔවුන් බිය ගන්වනු පිණිසත් දේව පණිවිඩ ඔහු පහළ කරයි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مَحَلُّ قبول التوبة الحياة الدنيا.
•තව්බා ව නොහොත් පාප ක්ෂමාව පිළිගනු ලබන ස්ථානය වනුයේ මෙලොව ජීවිතයයි. info

• نفع الموعظة خاص بالمنيبين إلى ربهم.
•උපදෙස ප්රයෝජනවත් වනුයේ තම පරමාධිපති වෙත නැඹුරුවන්නන්හට පමණි. info

• استقامة المؤمن لا تؤثر فيها مواقف الكفار الرافضة لدينه.
•තම දහම හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්ගේ ස්ථාවරයන් දේව විශ්වාසියාගේ ස්ථාවරයෙහි බලපෑම් ඇති කරන්නේ නැත. info

• خضوع الجبابرة والظلمة من الملوك لله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලුම අපරාධකරුවන් හා කෲර පාලකයින් අල්ලාහ්ගේ රාජ්යයට යටත් වීම. info