ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
65 : 39

وَلَقَدْ اُوْحِیَ اِلَیْكَ وَاِلَی الَّذِیْنَ مِنْ قَبْلِكَ ۚ— لَىِٕنْ اَشْرَكْتَ لَیَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟

අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් නුඹ වෙත දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹට පෙර සිටි දූතවරුන් වෙතත් දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹ අල්ලාහ් සමග වෙනත් දෑ ට නැමදුම් කළෙහි නම් නුඹගේ යහපත් ක්රියාවන්හි ප්රතිඵල නිෂ්ඵල වී යනු ඇත. මෙලොවෙහි නුඹ නුඹේ දහම අතහැරීම හේතුවෙන් හා මතු ලොවෙහි දඬුවමට භාජනය වන හේතුවෙන් අලාභවන්තයින් අතරට නුඹ වනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الكِبْر خلق ذميم مشؤوم يمنع من الوصول إلى الحق.
•උඩඟුකම යනු සත්යය වෙත සේන්දු වීම වළක්වාලන ඉතා පහත් නීච ගුණාංගයකි. info

• سواد الوجوه يوم القيامة علامة شقاء أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අභාග්යවන්තයින්ගේ සලකුණ වනුයේ එම මුහුණු කළුපැහැයෙන් පිහිටීමය. info

• الشرك محبط لكل الأعمال الصالحة.
•අල්ලාහ්ට ආදේශ තැබීම සියලු දැහැමි කටයුතු විනාශ කර දමන්නකි. info

• ثبوت القبضة واليمين لله سبحانه دون تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොර ව අල්ලාහ් සතු ග්රහණය හා ඔහු සතු දකුණත තහවුරු කිරීම. info