ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
59 : 39

بَلٰی قَدْ جَآءَتْكَ اٰیٰتِیْ فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنْتَ مِنَ الْكٰفِرِیْنَ ۟

යහ මග ආශා කිරීම ගැන නුඹ විශ්වාස කරන්නාක් මෙන් කරුණ නැත. සැබවින්ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා බොරු කොට උඩඟු වූයෙහිය. අල්ලාහ් හා ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන් අතරට නුඹ ද පත් වූයෙහිය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الكِبْر خلق ذميم مشؤوم يمنع من الوصول إلى الحق.
•උඩඟුකම යනු සත්යය වෙත සේන්දු වීම වළක්වාලන ඉතා පහත් නීච ගුණාංගයකි. info

• سواد الوجوه يوم القيامة علامة شقاء أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අභාග්යවන්තයින්ගේ සලකුණ වනුයේ එම මුහුණු කළුපැහැයෙන් පිහිටීමය. info

• الشرك محبط لكل الأعمال الصالحة.
•අල්ලාහ්ට ආදේශ තැබීම සියලු දැහැමි කටයුතු විනාශ කර දමන්නකි. info

• ثبوت القبضة واليمين لله سبحانه دون تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොර ව අල්ලාහ් සතු ග්රහණය හා ඔහු සතු දකුණත තහවුරු කිරීම. info