ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
54 : 39

وَاَنِیْبُوْۤا اِلٰی رَبِّكُمْ وَاَسْلِمُوْا لَهٗ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُوْنَ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත යොමු වනු. ඔහුට යටහත් වනු. පසු ව නුඹලාගේ පිළිම හෝ නුඹලාගේ පවුලේ ඥාතීන් අතරින් කිසිවෙකු හෝ එම දඬුවමින් නුඹලා ව මුදවා නුඹලාට පිහිට වන කිසිවකු නුඹලා නොදකිනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• النعمة على الكافر استدراج.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ආශිර්වාද පිරිනමා ඇත්තේ ඔවුන් ක්රමක්රමයෙන් ග්රහණය කිරීමටය. info

• سعة رحمة الله بخلقه.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ වූ ඔහුගේ කරුණාවේ විශාලත්වය. info

• الندم النافع هو ما كان في الدنيا، وتبعته توبة نصوح.
•ප්රයෝජනවත් පසුතැවීමක් ඇත්තේ මෙලොවෙහි දී ය. ඊට පර ව නිවැරදි ලෙස පාප ක්ෂමාව පිහිටිය යුතුය. info