ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
51 : 39

فَاَصَابَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ؕ— وَالَّذِیْنَ ظَلَمُوْا مِنْ هٰۤؤُلَآءِ سَیُصِیْبُهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ۙ— وَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම්හි නපුරු ප්රතිවිපාක ඔවුනට අත් විය. මෙසේ ඉදිරිපත් ව සිටියවුන් අතරින් දේව ආදේශය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකරගත්තවුන් වනාහි, ඔවුන් අතීතයේ ඔවුන් උපයා ගත් පාපකම්හි විපාක ඔවුනට අත්වනු ඇත. කිසිවිටෙක අල්ලාහ්ගෙන් මිදී ඔහු ව අබිබවා යන්නට ඔවුනට නොහැක්කේමය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• النعمة على الكافر استدراج.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ආශිර්වාද පිරිනමා ඇත්තේ ඔවුන් ක්රමක්රමයෙන් ග්රහණය කිරීමටය. info

• سعة رحمة الله بخلقه.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ වූ ඔහුගේ කරුණාවේ විශාලත්වය. info

• الندم النافع هو ما كان في الدنيا، وتبعته توبة نصوح.
•ප්රයෝජනවත් පසුතැවීමක් ඇත්තේ මෙලොවෙහි දී ය. ඊට පර ව නිවැරදි ලෙස පාප ක්ෂමාව පිහිටිය යුතුය. info