ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
22 : 39

اَفَمَنْ شَرَحَ اللّٰهُ صَدْرَهٗ لِلْاِسْلَامِ فَهُوَ عَلٰی نُوْرٍ مِّنْ رَّبِّهٖ ؕ— فَوَیْلٌ لِّلْقٰسِیَةِ قُلُوْبُهُمْ مِّنْ ذِكْرِ اللّٰهِ ؕ— اُولٰٓىِٕكَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟

අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කොට, ඒ වෙත ඔහු මග ලබා ඔහු ඔහුගේ පරමාධිපතිගේ පැහැදිලි පදනම මත සිටින්නෙකි. එවැන්නෙකු අල්ලාහ් ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත රළු කර ගත් අයකු මෙන් ද? කිසිවිටෙක ඔවුන් දෙදෙනා සමාන වන්නේ නැත. ජයග්රහණය ඇත්තේ යහ මග ගියවුන්ටය. පරාජය ඇත්තේ අල්ලාහ්ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත් රළු කර ගත්තවුන්ටය. ඔවුන් සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටිති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهل الإيمان والتقوى هم الذين يخشعون لسماع القرآن، وأهل المعاصي والخذلان هم الذين لا ينتفعون به.
•දේව විශ්වාසය හා භක්තිය ඇත්තවුන් වනාහි ඔවුහුමය අල් කුර්ආනයට සවන් දීමෙන් බියට පත්වන්නෝ. පාපතරයින් හා නීචයින් වනාහි ඔවුහු එමගින් ප්රයෝජන නොලබති. info

• التكذيب بما جاءت به الرسل سبب نزول العذاب إما في الدنيا أو الآخرة أو فيهما معًا.
•දූතවරුන් ගෙන ආ දෑ බොරු කිරීම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ ඒ දෙකෙහිම හෝ දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info

• لم يترك القرآن شيئًا من أمر الدنيا والآخرة إلا بيَّنه، إما إجمالًا أو تفصيلًا، وضرب له الأمثال.
•මෙලොව හා මතු ලොව කරුණු කිසිවක් එය සම්පූර්ණ ව හෝ විස්තරාත්මක ව හෝ පැහැදිලි කර එයට උපමා ද ගෙන හැර දැක්වීමෙන් මිස අල් කුර්ආනය ඒ කිසිවක් අතහැර දමා නැත. info