ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
20 : 39

لٰكِنِ الَّذِیْنَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّنْ فَوْقِهَا غُرَفٌ مَّبْنِیَّةٌ ۙ— تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ۬— وَعْدَ اللّٰهِ ؕ— لَا یُخْلِفُ اللّٰهُ الْمِیْعَادَ ۟

නමුත් තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වනාහි, එකිනෙකට ඉහළින් පිහිටන උසස් මන්දිර ඔවුනට ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිනු ඇත. අල්ලාහ් මෙම ප්රතිඥා ව ඔවුනට පොරොන්දු විය. අල්ලාහ් එම ප්රතිඥාව කඩ කරන්නේ නැත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• إخلاص العبادة لله شرط في قبولها.
•අල්ලාහ්ට අවංක ලෙස නැමදුම් කිරීම එය පිළිගනු ගනු ලැබීමට කොන්දේසියකි. info

• المعاصي من أسباب عذاب الله وغضبه.
•පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය අනිවාර්යය කරනු ඇත. info

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•දේව විශ්වාසය වෙත ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info