ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
14 : 39

قُلِ اللّٰهَ اَعْبُدُ مُخْلِصًا لَّهٗ دِیْنِیْ ۟ۙۚ

‘නියත වශයෙන්ම නැමදුම අල්ලාහ්ට අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් මම නමදිමි. ඔහු සමග වෙනත් කිසිවකු මම නොනමදිමි'’ යැයි අහෝ දූතය! නුඹ පවසනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• إخلاص العبادة لله شرط في قبولها.
•අල්ලාහ්ට අවංක ලෙස නැමදුම් කිරීම එය පිළිගනු ගනු ලැබීමට කොන්දේසියකි. info

• المعاصي من أسباب عذاب الله وغضبه.
•පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය අනිවාර්යය කරනු ඇත. info

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•දේව විශ්වාසය වෙත ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info