ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
35 : 36

لِیَاْكُلُوْا مِنْ ثَمَرِهٖ ۙ— وَمَا عَمِلَتْهُ اَیْدِیْهِمْ ؕ— اَفَلَا یَشْكُرُوْنَ ۟

ජනයා මෙම වතුවල පළවගාවෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ දෑ අනුභව කරනු පිණිසය. එහි ඔවුනට කිසිදු කැපවීමක් නොවීය. එහෙයින් ඔහුගේ මෙම ආශිර්වාද සඳහා ඔහුට පමණක් ගැතිකම් කොට ඔහුගේ දූතවරුන් විශ්වාස කරමින් ඔවුන් අල්ලාහ්ට ගුණ ගරුක විය යුතු නොවේ ද? info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• ما أهون الخلق على الله إذا عصوه، وما أكرمهم عليه إن أطاعوه.
•මැවීම් අල්ලාහ්ට පිටුපාන විට ඔහු වෙත වූ ඔවුන්ගේ අවමානය දැඩිය. එමෙන්ම ඔවුන් ඔහුට අවනත වූයේ නම් ඔහු වෙත වූ ඔවුන්ගේ ගෞරවය ඉමහත්ය. info

• من الأدلة على البعث إحياء الأرض الهامدة بالنبات الأخضر، وإخراج الحَبِّ منه.
•යළි අවදි කිරීම සඳහා වූ සාධකයක් වනුයේ මිය ගිය භූමිය සරුසාරවත් පැලෑටි තුළින් ජීවමාන කිරීම හා එයින් ධාන්ය මතු කිරීමය. info

• من أدلة التوحيد: خلق المخلوقات في السماء والأرض وتسييرها بقدر.
•අහස් හා මහ පොළොවේ සියලු මැවීම් මවා තිබීම හා ඒවා නියමිත ප්රමාණයකින් ගමන් කරවීම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධකයකි. info