ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
22 : 36

وَمَا لِیَ لَاۤ اَعْبُدُ الَّذِیْ فَطَرَنِیْ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟

උපදෙස් දුන් මෙම පුද්ගලයා, ‘මා මැවූ අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් මා වළක්වාලනුයේ කුමක් ද? එමෙන්ම නුඹලා මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙන් නුඹලාව වළක්වාලනුයේ කුමන බාධකයක් ද? ප්රතිඵල සඳහා යළි නැගිටුවා නුඹලා ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.’ යැයි පැවසීය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية القصص في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී කතාන්තර පැවසීමේ වැදගත්කම. info

• الطيرة والتشاؤم من أعمال الكفر.
•අසුභ හා අභාග්යය දේව ප්රතික්ෂේපයේ ක්රියාවන් හේතුවෙන් සිදු වන්නකි. info

• النصح لأهل الحق واجب .
•සත්යවාදීන්ට උපදෙස් දීම අනිවාර්යය වන්නේය. info

• حب الخير للناس صفة من صفات أهل الإيمان.
•මිනිසුනට යහපත ප්රිය කිරීම දේව විශ්වාසී ජනයාගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info