ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
20 : 36

وَجَآءَ مِنْ اَقْصَا الْمَدِیْنَةِ رَجُلٌ یَّسْعٰی ؗ— قَالَ یٰقَوْمِ اتَّبِعُوا الْمُرْسَلِیْنَ ۟ۙ

තම ජනයා දූතවරුන් බොරු කළ හේතුවෙන් හා මරා දමන මෙන් ද දඬුවම් කරන මෙන් ද ඔවුන් ඔවුනට තර්ජනය කිරීම හේතුවෙන් බිය වී ගම්මානයේ ඈත තැනක සිට මිනිසෙකු පැමිණ, ‘මාගේ ජනයිනි! මෙම දූතවරුන් ගෙන ආ දෑ නුඹලා පිළිපදිනු’ යැයි පැවසීය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية القصص في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී කතාන්තර පැවසීමේ වැදගත්කම. info

• الطيرة والتشاؤم من أعمال الكفر.
•අසුභ හා අභාග්යය දේව ප්රතික්ෂේපයේ ක්රියාවන් හේතුවෙන් සිදු වන්නකි. info

• النصح لأهل الحق واجب .
•සත්යවාදීන්ට උපදෙස් දීම අනිවාර්යය වන්නේය. info

• حب الخير للناس صفة من صفات أهل الإيمان.
•මිනිසුනට යහපත ප්රිය කිරීම දේව විශ්වාසී ජනයාගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info