ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
10 : 36

وَسَوَآءٌ عَلَیْهِمْ ءَاَنْذَرْتَهُمْ اَمْ لَمْ تُنْذِرْهُمْ لَا یُؤْمِنُوْنَ ۟

අහෝ මුහම්මද්! සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ මෙම දේව ප්රතික්ෂේපකයින්හට නුඹ බිය ගන්වා අවවාද කළ ද එසේ ඔවුනට නුඹ අවවාද නොකළ ද අල්ලාහ් වෙතින් නුඹ ගෙන ආ දෑ ගැන ඔවුහු විශ්වාස නොකරති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• العناد مانع من الهداية إلى الحق.
•මුරණ්ඩුකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
•අල් කුර්ආනයට අනුව කටයුතු කිරීමත් අල්ලාහ්ට බියවීමත් ස්වර්ගය ප්රවේශ වීමට හේතු වන සාධක වෙති. info

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
•දැහැමි දරුවකු ‘සදකා ජාරියා’ නම් සදා කුසල් ලැබෙන දානය හා ඒ දෙකට සමාන දෑහි දේව විශ්වාසියා මත පවතින මහිමය. info