ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
33 : 35

جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّلُؤْلُؤًا ۚ— وَلِبَاسُهُمْ فِیْهَا حَرِیْرٌ ۟

තෝරා ගනු ලැබූ මොවුහු ස්ථාපිත කරන ලද ස්වර්ග උයන් වලට පිවිසෙති. එහි ඇති මුතු ද රනින් වූ වළලු ද ඔවුහු පළදිති. ඔවුන්ගේ වස්ත්ර සේද රෙද්දෙන් යුක්තය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• فضل أمة محمد صلى الله عليه وسلم على سائر الأمم.
•සෙසු සමූහයන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට හිමි මහිමය. info

• تفاوت إيمان المؤمنين يعني تفاوت منزلتهم في الدنيا والآخرة.
•දේව විශ්වාසීන්ගේ විශ්වාසය තුළ ඇති විෂමතාවය. එනම් මෙලොව හා මතුලොවෙහි ඔවුන්ගේ නිලයන් හී පවතින විෂමතාවයයි. info

• الوقت أمانة يجب حفظها، فمن ضيعها ندم حين لا ينفع الندم.
•කාල වේලාව පැවරුනු වගකීමකි. එය ආරක්ෂා කිරීම අනිවාර්යය වේ. එහෙයින් කවරෙකු එය නාස්ති කරන්නේ ද ඔහු පසුතැවිල්ල ප්රයෝජනවත් නොවන අවස්ථාවේ පසුතැවිල්ලට පත් වෙයි. info

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info