ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
53 : 34

وَقَدْ كَفَرُوْا بِهٖ مِنْ قَبْلُ ۚ— وَیَقْذِفُوْنَ بِالْغَیْبِ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟

මෙලොව ජීවිතයේ දූතයාණන්ව ප්රතික්ෂේප කර; එතුමා ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යනාදී ලෙස පවසා; සත්යය සෙවීමෙන් දුරක වී අනුමාන කර එය හෙළා දුටු අය වනාහි, දේව විශ්වාසය ඔවුන් තුළ හට ගෙන එය පිළිගනු ලබනුයේ කෙසේ ද? info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مشهد فزع الكفار يوم القيامة مشهد عظيم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින්ගේ කම්පනය හා බියෙහි දර්ශනය අති බිහිසුණු දර්ශනයකි. info

• محل نفع الإيمان في الدنيا؛ لأنها هي دار العمل.
•දේව විශ්වාසය ප්රයෝනවත් වීමේ ස්ථානය මෙලොවෙහි ය. සැබැවින්ම ඒය ක්රියා කිරීමේ නිවහනයි. info

• عظم خلق الملائكة يدل على عظمة خالقهم سبحانه.
•මලක්වරුන් මැවීමේ බලමහිමය ඔවුන් මැවූ මැවුම්කරුගේ විශිෂ්ඨ බලය පෙන්වා දෙයි. info