ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
56 : 33

اِنَّ اللّٰهَ وَمَلٰٓىِٕكَتَهٗ یُصَلُّوْنَ عَلَی النَّبِیِّ ؕ— یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا صَلُّوْا عَلَیْهِ وَسَلِّمُوْا تَسْلِیْمًا ۟

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මලක්වරුන් අබියස, දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිළිබඳ ප්රශංසා කරයි. ඔහුගේ මලක්වරු එතුමා වෙනුවෙන් ප්රාර්ථනා කරති. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු තම ගැත්තන්හට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! එම දූතයාණන්හට ‘සලවාත්’ සමාදානය වෙනුවෙන් ප්රාර්ථනා කරනු. එමෙන්ම ‘සලාම්’ ශාන්තිය වෙනුවෙන් ප්රාර්ථනා කරනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• علوّ منزلة النبي صلى الله عليه وسلم عند الله وملائكته.
•අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ උසස් නිලය. info

• حرمة إيذاء المؤمنين دون سبب.
•කිසිදු හේතුවකින් තොරව දේව විශ්වාසීන්හට හිංසා කිරීමේ තහනම. info

• النفاق سبب لنزول العذاب بصاحبه.
•කුහකත්වය අදාළ පුද්ගලයාට දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info