ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
41 : 33

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اذْكُرُوا اللّٰهَ ذِكْرًا كَثِیْرًا ۟ۙ

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ හදවතින්, නුඹලාගේ දිවවල්වලින් නුඹලාගේ ශරීර අවයවයන්වලින් නුඹලා අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• وجوب استسلام المؤمن لحكم الله والانقياد له.
•අල්ලාහ්ගේ නීතියට දේව විශ්වාසියා යටත් වීමේ හා එයට අවනත වීමේ අනිවාර්යභාවය. info

• اطلاع الله على ما في النفوس.
•සිත් තුළ ඇති දෑ මත අල්ලාහ්ගේ නිරීක්ෂණය. info

• من مناقب أم المؤمنين زينب بنت جحش: أنْ زوّجها الله من فوق سبع سماوات.
•දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව් තුමියක් වන සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය ව අහස් හතකට ඉහළින් අල්ලාහ් විවාහ කර දීමෙන් ඇයට හිමි වූ ගුණ මහිමය. info

• فضل ذكر الله، خاصة وقت الصباح والمساء.
•අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මහිමය. විශේෂයෙන් උදෑසන හා සවස් කාලයේ දී. info