ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
8 : 31

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتُ النَّعِیْمِ ۟ۙ

සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුනට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. අල්ලාහ් එහි ඔවුනට සූදානම් කර ඇති දෑ අතර ඔවුහු භුක්ති විදිති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• طاعة الله تقود إلى الفلاح في الدنيا والآخرة.
•අල්ලාහ්ට අවනත වීම මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ජයග්රහණය වෙත මෙහෙයවනු ඇත. info

• تحريم كل ما يصد عن الصراط المستقيم من قول أو فعل.
•ඍජ මගට බාධා පමුණුවන ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා ඒ සියල්ල තහනම් කරන ලැබ ඇත. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• انفراد الله بالخلق، وتحدي الكفار أن تخلق آلهتهم شيئًا.
•මැවීම අල්ලාහ්ට පමණක් ආවේනික ක්රියාවලියකි. දේව ප්රතික්ෂේපකයින්ට ඔවුන්ගේ දෙවිවරුන් කිසිවක් මවන්නෝ දැයි ඔහු අභියෝග කර සිටියි. info