ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
51 : 30

وَلَىِٕنْ اَرْسَلْنَا رِیْحًا فَرَاَوْهُ مُصْفَرًّا لَّظَلُّوْا مِنْ بَعْدِهٖ یَكْفُرُوْنَ ۟

අපි ඔවුන්ගේ වගාවන් හා ඔවුන්ගේ පැලෑටි මත ඔවුනට හානියක් වන පරිදි සුළගක් ඔවුන්ගේ වගාවන් සාරවත් ලෙස වැඩුණු පසු ව ඒවා කහපැහැගැන්වී තිබෙනු දුටුවේ නම් ඔවුන් ඒවා දෑසින් දුටු පසුව මීට පෙර අධිකව ලබා දුන් ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• يأس الكافرين من رحمة الله عند نزول البلاء.
•ව්යසනයක් පහළ වූ අවස්තාවක දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• مراحل العمر عبرة لمن يعتبر.
•ආයු කාලය අවදියෙන් දැනමුතුකම් ලබන්නන්හට පාඩමකි. info

• الختم على القلوب سببه الذنوب.
•හදවත් මත මුද්රා තබනු ලබනුයේ එහි පවතින පාපකම් හේතුවෙනි. info