ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
12 : 30

وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یُبْلِسُ الْمُجْرِمُوْنَ ۟

අවසන් හෝරාව සිදුවන දිනයේ අපරාධකරුවන් අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. අල්ලාහ්ව ප්රතික්ෂේපය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සතු සාධක නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ආශාවන් එහි බිඳී යනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• العلم بما يصلح الدنيا مع الغفلة عما يصلح الآخرة لا ينفع.
•මතුලොවට යහපත් වන දැයින් දුරස්ව, මෙලොවට යහපත් වන දෑ පිළිබඳ පමණක් වූ දැනුම ප්රයෝනවත් වන්නේ නැත. info

• آيات الله في الأنفس وفي الآفاق كافية للدلالة على توحيده.
•තමන් තුළ හා ක්ෂිතිජය තුළ පවතින අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන්නට ප්රමාණවත් වෙති. info

• الظلم سبب هلاك الأمم السابقة.
•අපරාධකම් පෙර සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• يوم القيامة يرفع الله المؤمنين، ويخفض الكافرين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව විශ්වාසීන් උසස් කරවන අතර දේව ප්රතික්ෂේපකයින් පහත් කරවයි. info