ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
9 : 29

وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَنُدْخِلَنَّهُمْ فِی الصّٰلِحِیْنَ ۟

අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් දැහැමියන් අතරට ප්රවේශ කරන්නෙමු. ඔවුන් සමග අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන්ගේ කුසල් ඔවුනට පිරිනමන්නෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الأعمال الصالحة يُكَفِّر الله بها الذنوب.
•දැහැමි ක්රියාවන් මගින් අල්ලාහ් පාපකම් ඉවත් කරයි. info

• تأكُّد وجوب البر بالأبوين.
•දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම අනිවාර්යය බව තරයේ පවසයි. info

• الإيمان بالله يقتضي الصبر على الأذى في سبيله.
•අල්ලාහ් පිළිබඳ විශ්වාසය, ඔහුගේ මාර්ගයේ අත් විදින දුෂ්කරතා මත ඉවසීම ගෙන දෙනු ඇත. info

• من سنَّ سُنَّة سيئة فعليه وزرها ووزر من عمل بها من غير أن ينقص من أوزارهم شيء.
•කවරෙකු අයහපත් ක්රියාවක් සිදු කළේ ද එහි පාපයේ බර ද, එය ඉටු කළ අයගේ පාපයේ බර ද, ඔවුන්ගේ බරින් කිසිදු අඩු කිරීමකින් තොර ව ඔහු මතට පැටවෙනු ඇත. info