ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
57 : 29

كُلُّ نَفْسٍ ذَآىِٕقَةُ الْمَوْتِ ۫— ثُمَّ اِلَیْنَا تُرْجَعُوْنَ ۟

මරණ බිය ‘හිජ්රත්’ නික්ම යෑමෙන් නුඹලා නොවැළැක්විය යුතුය. සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
•දේව ප්රතික්ෂේපකයා දඬුවම ඉක්මන් කරන්නැයි පැතීම ඔහුගේ අඥානකම පෙන්වා දෙන සාධකයකි. info

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
•දහමේ සුබසිද්ධිය වෙනුවෙන් හිජ්රත් නම් දේශයකින් දේශයකට නික්ම යෑම විවෘතව පවතින විෂයයකි. info

• فضل الصبر والتوكل على الله.
•ඉවසීම හා අල්ලාහ් වෙත සියල්ල භාර කිරීමේ මහිමය. info

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
•දේවත්වය පිළිගැනීමෙත් තොර ව පාරිපාලනත්වය පමණක් පිළිගැනීම වනාහි, අදාළ පුද්ගලයාට ජයග්රහණය හා දේව විශ්වාසය තහවුරු කරන්නේ නැත. info