ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
55 : 29

یَوْمَ یَغْشٰىهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ اَرْجُلِهِمْ وَیَقُوْلُ ذُوْقُوْا مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

ඔවුනට ඉහළින් දඬුවම ඔවුන් ආවරණය කරන ඔවුන්ගේ පාදවලට යටින් එය ඔවුනට ඇතිරිල්ලක් බවට පත්වන දිනයේ අල්ලාහ් ඔවුන් හෙළා දකිමින් ඔවුනට, "නුඹලා සිදුකරමින් ආ දේව ආදේශය හා පාපකම්වල ප්රතිවිපාකය නුඹලා භුක්ති විඳනු." යැයි පවසා සිටියි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
•දේව ප්රතික්ෂේපකයා දඬුවම ඉක්මන් කරන්නැයි පැතීම ඔහුගේ අඥානකම පෙන්වා දෙන සාධකයකි. info

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
•දහමේ සුබසිද්ධිය වෙනුවෙන් හිජ්රත් නම් දේශයකින් දේශයකට නික්ම යෑම විවෘතව පවතින විෂයයකි. info

• فضل الصبر والتوكل على الله.
•ඉවසීම හා අල්ලාහ් වෙත සියල්ල භාර කිරීමේ මහිමය. info

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
•දේවත්වය පිළිගැනීමෙත් තොර ව පාරිපාලනත්වය පමණක් පිළිගැනීම වනාහි, අදාළ පුද්ගලයාට ජයග්රහණය හා දේව විශ්වාසය තහවුරු කරන්නේ නැත. info