ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
35 : 29

وَلَقَدْ تَّرَكْنَا مِنْهَاۤ اٰیَةً بَیِّنَةً لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟

අප විනාශ කළ එම නගරයෙහි පැහැදිලි සංඥාවක් අපි අතහැර දැමුවේ, වටහා ගන්නා ජනයා වෙනුවෙනි. ඊට හේතුව එම සංඥාවන් තුළින් පාඩම් ලබනුයේ ඔවුන් වන බැවිණි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• قوله تعالى:﴿ وَقَد تَّبَيَّنَ..﴾ تدل على معرفة العرب بمساكنهم وأخبارهم.
•(කද් තබය්යන. -සැබැවින්ම පැහිදිළි විය-) යන අල්ලාහ්ගේ ප්රකාශය වනාහි ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ තොරතුරු පිළිබඳ අරාබිවරුන් දැන සිටි බව එය පෙන්වා දෙයි. info

• العلائق البشرية لا تنفع إلا مع الإيمان.
•මිනිස් සම්බන්ධතා දේව විශ්වාසය සමග මිස ප්රයෝනජවත් වන්නේ නැත. info

• الحرص على أمن الضيوف وسلامتهم من الاعتداء عليهم.
•ආගන්තුකයින් ආරක්ෂා කිරීමටත් සතුරන්ගෙන් ඔවුනට රැකවරණය සැලසීමටත් දිරිමත් වීම. info

• منازل المُهْلَكين بالعذاب عبرة للمعتبرين.
•දඬුවමින් විනාශ කරනු ලැබූවන්ගේ වාසස්ථාන පාඩම් ලබන්නන්හට පාඩමකි. info

• العلم بالحق لا ينفع مع اتباع الهوى وإيثاره على الهدى.
•ආශාවන් අනුගමනය කිරීම හා යහමගට වඩා එය තෝරා ගැනීම සමග, සත්යය පිළිබඳ දැනුම ප්රයෝනජවත් වන්නේ නැත. info