ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
30 : 29

قَالَ رَبِّ انْصُرْنِیْ عَلَی الْقَوْمِ الْمُفْسِدِیْنَ ۟۠

ලූත් තුමා තම ජනයාගේ මුරණ්ඩුකම හා ඔවුන් වෙත පහළ කරන දඬුවම ගැන හෑල්ලුවට ලක් කොට එය පහළ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටීමෙන් පසු ව තම පරමාධිපතිට ඇරයුම් කරමින් මෙසේ ප්රාර්ථනා කර සිටියේය. "මාගේ පරමාධිපතියාණනි! දේව ප්රතික්ෂේපය, අශීලාචාරය පාපය පතුරුවාලමින් මහ පොළොවේ කලහකාරීන් ලෙස හැසිරෙන ජනයාට එරෙහි ව මට නුඹ උදව් කරනු මැනව!" info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
•අල්ලාහ් තම දැහැමි ගැත්තන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් මුදවා ගනිමින් ඔවුනට දක්වන සැලකිල්ල. info

• فضل الهجرة إلى الله.
•අල්ලාහ් වෙත ‘හිජ්රත්’ හෙවත් නික්ම යෑමේ මහිමය. info

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
•උත්තරීතර අල්ලාහ් ඉදිරියේදී ඉබ්රාහීම් තුමාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ මහඟු තත්ත්වය. info

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
•මෙලොවෙහි ඇතැම් ප්රතිඵල ඉක්මන් කර දීම තුළින් මතු ලොවෙහි කුසල් හිඟ කරනු ලබන්නේ නැත. info

• قبح تعاطي المنكرات في المجالس العامة.
•පොදු රැස්වීම් වලදී (සිදු කරන) පිළිකුල් සහගත අපයෝජනයන්හි අශීලාචාරකම. info