ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
21 : 29

یُعَذِّبُ مَنْ یَّشَآءُ وَیَرْحَمُ مَنْ یَّشَآءُ ۚ— وَاِلَیْهِ تُقْلَبُوْنَ ۟

ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන්නන්හට සාධාරණනීය ලෙස දඬුවම් කරයි. එමෙන්ම ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යයයෙන් ආශිර්වාද කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ මිනීවළවල්වලින් ජීවී ව අවදි කරවා විනිශ්චය සඳහා නුඹලා ඔහු වෙත යොමු කරනු ලබන්නෙහුය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الأصنام لا تملك رزقًا، فلا تستحق العبادة.
•පිළිම වලට පෝෂණය ලබා දීමේ අයිතියක් නොමැත. එහෙයින් ඒවා නැමදුම් ලබන්නට සුදුසුකම් ඇති දෑ ද නොවෙති. info

• طلب الرزق إنما يكون من الله الذي يملك الرزق.
•පෝෂණ සම්පත් සෙවිය යුත්තේ පෝෂණ සම්පත් සතු අල්ලාහ් වෙතිනි. info

• بدء الخلق دليل على البعث.
•මැවීම් උත්පාදනය කර තිබීම, යළි නැගිටුනු ලැබීම සඳහා වූ සාධකයකි. info

• دخول الجنة محرم على من مات على كفره.
•කවරෙකු දේව ප්රතික්ෂේපය මත මිය ගියේ ද ඔහුට ස්වර්ගයට පිවිසීම තහනම් කරන ලදී. info