ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
42 : 28

وَاَتْبَعْنٰهُمْ فِیْ هٰذِهِ الدُّنْیَا لَعْنَةً ۚ— وَیَوْمَ الْقِیٰمَةِ هُمْ مِّنَ الْمَقْبُوْحِیْنَ ۟۠

ඔවුන්ගේ දඬුවමට අමතර ව මෙලොව ජීවිතයේ අවමානය හා හෙළා දැකීම ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ්ගේ කරුණා දයාවෙන් නෙරපා හරින ලද නීචයින් අතර සිටිති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• رَدُّ الحق بالشبه الواهية شأن أهل الطغيان.
•සැකය තුළින් සත්යයට ප්රතිචාර දැක්වීම අපරාධකරුවන්ගේ ක්රියාවකි. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• سوء نهاية المتكبرين من سنن رب العالمين.
•අහංකාරකම් පෑවුනට අත් වූ නපුරු අවසානය, ලෝවැසියන්ගේ පරමාධිපතිගේ න්යායකි. info

• للباطل أئمته ودعاته وصوره ومظاهره.
•අසත්යයට නායකයින්, ප්රචාරකයින් මෙන්ම හැඩරුවක් හා විකාශයක් ද ඇත. info