ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
36 : 28

فَلَمَّا جَآءَهُمْ مُّوْسٰی بِاٰیٰتِنَا بَیِّنٰتٍ قَالُوْا مَا هٰذَاۤ اِلَّا سِحْرٌ مُّفْتَرًی وَّمَا سَمِعْنَا بِهٰذَا فِیْۤ اٰبَآىِٕنَا الْاَوَّلِیْنَ ۟

මූසා (අලයිහිස් සලාම්) තුමා අපගේ පැහැදිලි සාධක ඔවුන් වෙත ගෙන ආ කල්හි ඔවුහු, "මෙය මූසා විසින් ගෙතූ බොරුවක් මිස නැත. අපගේ මුල්කාලීන මුතුන් මිත්තන් අතර මෙය අප අසා නැත." යැයි පැවසූහ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• رَدُّ الحق بالشبه الواهية شأن أهل الطغيان.
•සැකය තුළින් සත්යයට ප්රතිචාර දැක්වීම අපරාධකරුවන්ගේ ක්රියාවකි. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• سوء نهاية المتكبرين من سنن رب العالمين.
•අහංකාරකම් පෑවුනට අත් වූ නපුරු අවසානය, ලෝවැසියන්ගේ පරමාධිපතිගේ න්යායකි. info

• للباطل أئمته ودعاته وصوره ومظاهره.
•අසත්යයට නායකයින්, ප්රචාරකයින් මෙන්ම හැඩරුවක් හා විකාශයක් ද ඇත. info