ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
34 : 28

وَاَخِیْ هٰرُوْنُ هُوَ اَفْصَحُ مِنِّیْ لِسَانًا فَاَرْسِلْهُ مَعِیَ رِدْاً یُّصَدِّقُنِیْۤ ؗ— اِنِّیْۤ اَخَافُ اَنْ یُّكَذِّبُوْنِ ۟

"මාගේ සහෝදර හාරූන් මට වඩා පැහැදිලි ව කතා කරන්නෙකි. එහෙයින් මාගේ කතාවට අනුගත වෙමින් මට සහය දක්වන්නෙකු ලෙස ඔහු ව මා සමග එවනු මැනව! ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මා බොරු කළේ නම් මට පෙර දූතවරුන් එවනු ලැබූ සමූහයා සිරිතක් වශයෙන් ඔවුන් ඔවුන් ව බොරු කළ සිටියාක් මෙන් මොවුන් ද මා බොරු කාරයකු බවට පත් කරනු ඇත." info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الوفاء بالعقود شأن المؤمنين.
•ගිවිසුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ කටයුත්තකි. info

• تكليم الله لموسى عليه السلام ثابت على الحقيقة.
•මූසා (අලයිහිස් සලාම්) තුමා සමග අල්ලාහ් කතා කිරීම යථාර්ථයෙන්ම තහවුරු වූවකි. info

• حاجة الداعي إلى الله إلى من يؤازره.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නාට ඔහුට සහය වීම සඳහා කෙනෙකුගේ අවශ්යතාව. info

• أهمية الفصاحة بالنسبة للدعاة.
•ඇරයුම් කරන්නා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම. info