ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
31 : 28

وَاَنْ اَلْقِ عَصَاكَ ؕ— فَلَمَّا رَاٰهَا تَهْتَزُّ كَاَنَّهَا جَآنٌّ وَّلّٰی مُدْبِرًا وَّلَمْ یُعَقِّبْ ؕ— یٰمُوْسٰۤی اَقْبِلْ وَلَا تَخَفْ ۫— اِنَّكَ مِنَ الْاٰمِنِیْنَ ۟

"ඔබේ සැරයටිය විසි කරනු." එවිට මූසා තම පරමාධිපතිගේ නියෝගය පිළිපදිමින් එය විසි කළේය. එය සර්පයකු මෙන් වේගයෙන් දගලනු පෙරළෙනු ඔහු දුටු කල්හි එයට බියෙන් පසුපස හැරී දිව්වේය. ඒ ගැන ඇති බියෙන් ඔහු නැවත හැරී ආවේ නැත. එවිට ඔහුගේ පරමාධිපති ඔහුට අමතා, අහෝ මූසා! ඉදිරියට යනු ඒ ගැන බිය නොවනු. සැබවින්ම නුඹ එයින් ද, ඒ ගැන නුඹ බිය වන වෙනත් දැයින් ද නුඹ රැකවරණය ලැබූවන් අතරින් කෙනෙකි." යැයි පැවසීය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الوفاء بالعقود شأن المؤمنين.
•ගිවිසුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ කටයුත්තකි. info

• تكليم الله لموسى عليه السلام ثابت على الحقيقة.
•මූසා (අලයිහිස් සලාම්) තුමා සමග අල්ලාහ් කතා කිරීම යථාර්ථයෙන්ම තහවුරු වූවකි. info

• حاجة الداعي إلى الله إلى من يؤازره.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නාට ඔහුට සහය වීම සඳහා කෙනෙකුගේ අවශ්යතාව. info

• أهمية الفصاحة بالنسبة للدعاة.
•ඇරයුම් කරන්නා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම. info