ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
89 : 27

مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ خَیْرٌ مِّنْهَا ۚ— وَهُمْ مِّنْ فَزَعٍ یَّوْمَىِٕذٍ اٰمِنُوْنَ ۟

දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සමග කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන්නේ ද ඔහුට ස්වර්ගය ඇත. ඔවුහු වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තැතිගැන්මෙන් අල්ලාහ් ආරක්ෂාව සලසා එමගින් සුරක්ෂිතභාවය ලබන්නෝ වෙති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الإيمان والعمل الصالح سببا النجاة من الفزع يوم القيامة.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාව වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැති ගැන්මෙන් ආරක්ෂාවීමට හේතු වන සාධක දෙකකි. info

• الكفر والعصيان سبب في دخول النار.
•දේව ප්රතික්ෂේපය හා පිටුපෑම නිරයට පිවිසීමට හේතුවකි. info

• تحريم القتل والظلم والصيد في الحرم.
•හරම් හෙවත් ශුද්ධ සීමාව තුළ ඝාතනය අපාරාධය හා දඬයම තහනම් කිරීම. info

• النصر والتمكين عاقبة المؤمنين.
•ජය හා පහසුකම් ලැබීම දේව විශ්වාසීන්ගේ අවසන් ප්රතිඵලයයි. info