ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
76 : 27

اِنَّ هٰذَا الْقُرْاٰنَ یَقُصُّ عَلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ اَكْثَرَ الَّذِیْ هُمْ فِیْهِ یَخْتَلِفُوْنَ ۟

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ඉස්රාඊල් දරුවන්හට ඔවුන් කවර කරුණු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තේ ද ඒවා බොහෝමයක් ගැන කතා කරයි. එමෙන්ම ඔවුන්ගේ නොමගයෑම් ගැන හෙළි කරයි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• علم الغيب مما اختص به الله، فادعاؤه كفر.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. ඒ ගැන වාද කිරීම දේව ප්රතික්ෂේපයකි. info

• الاعتبار بالأمم السابقة من حيث مصيرها وأحوالها طريق النجاة.
•පෙර විසූ සමූහයන් කටයුතු කළ ආකාරය, ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම ජයග්රහණයට මගකි. info

• إحاطة علم الله بأعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• تصحيح القرآن لانحرافات بني إسرائيل وتحريفهم لكتبهم.
•ඉස්රාඊල් දරුවන්ගේ ව්යාකූලත්වයන් නිවැරදි කිරීම හා ඔවුන්ගේ පුස්තක ඔවුන් විසින් විකෘති කර තිබීම. info