ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
73 : 27

وَاِنَّ رَبَّكَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَشْكُرُوْنَ ۟

අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතියාණන් මිනිසුන් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත ව සිටියදී දඬුවම ඉක්මන් නොකර එය අතහැර දමමින් ඔහු ඔවුන් කෙරෙහි අනුග්රහශීලී විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට පිරිනමන ආශිර්වාද සඳහා කෘතවේදී නොවෙති. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• علم الغيب مما اختص به الله، فادعاؤه كفر.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. ඒ ගැන වාද කිරීම දේව ප්රතික්ෂේපයකි. info

• الاعتبار بالأمم السابقة من حيث مصيرها وأحوالها طريق النجاة.
•පෙර විසූ සමූහයන් කටයුතු කළ ආකාරය, ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම ජයග්රහණයට මගකි. info

• إحاطة علم الله بأعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• تصحيح القرآن لانحرافات بني إسرائيل وتحريفهم لكتبهم.
•ඉස්රාඊල් දරුවන්ගේ ව්යාකූලත්වයන් නිවැරදි කිරීම හා ඔවුන්ගේ පුස්තක ඔවුන් විසින් විකෘති කර තිබීම. info