ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
65 : 27

قُلْ لَّا یَعْلَمُ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ الْغَیْبَ اِلَّا اللّٰهُ ؕ— وَمَا یَشْعُرُوْنَ اَیَّانَ یُبْعَثُوْنَ ۟

"අහෝ දූතය! අහස්හි සිටින මලක්වරු හෝ මහ පොළොවේ වෙසෙන ජනයා ගුප්ත දෑ පිළිබඳ නොදනී. ඒ පිළිබඳ දන්නේ අල්ලාහ් පමණය. ප්රතිඵල සඳහා ඔවුන් අවදි කරනු ලබනුයේ කවදාදැ?යි අල්ලාහ් හැර අහස් හි සිටින හා මහ පොළොවේ සිටින සියලු දෙනා නොදනිති." යැයි පවසනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• علم الغيب مما اختص به الله، فادعاؤه كفر.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. ඒ ගැන වාද කිරීම දේව ප්රතික්ෂේපයකි. info

• الاعتبار بالأمم السابقة من حيث مصيرها وأحوالها طريق النجاة.
•පෙර විසූ සමූහයන් කටයුතු කළ ආකාරය, ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම ජයග්රහණයට මගකි. info

• إحاطة علم الله بأعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• تصحيح القرآن لانحرافات بني إسرائيل وتحريفهم لكتبهم.
•ඉස්රාඊල් දරුවන්ගේ ව්යාකූලත්වයන් නිවැරදි කිරීම හා ඔවුන්ගේ පුස්තක ඔවුන් විසින් විකෘති කර තිබීම. info