ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
48 : 27

وَكَانَ فِی الْمَدِیْنَةِ تِسْعَةُ رَهْطٍ یُّفْسِدُوْنَ فِی الْاَرْضِ وَلَا یُصْلِحُوْنَ ۟

හිජ්ර් නගරයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ කලහකාරී ලෙස හැසිරෙන කණ්ඩායම් නවයක් වූහ. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඔවුහු තම වරද හරිගැස්වුයේ නැත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الاستغفار من المعاصي سبب لرحمة الله.
•පාපකම් සඳහා සමාව පැතීම අල්ලාහ්ගේ කරුණාවට හේතුවක් වෙයි. info

• التشاؤم بالأشخاص والأشياء ليس من صفات المؤمنين.
•පුද්ගලයින් හෝ වස්තුව පදනම් කර ගනිමින් එය අභාග්යයක් ලෙස ගැනීම දේව විශ්වාසීන්ගේ ගුණාංගයක් නොවේ. info

• عاقبة التمالؤ على الشر والمكر بأهل الحق سيئة.
•සත්යයේ ජනයාට හිංසාවක් හෝ කුමන්ත්රණයක් සිදු කරන්නට නැඹුරුවීමෙහි අවසානය නපුරකි. info

• إعلان المنكر أقبح من الاستتار به.
•නපුර දන්වා සිටීම එය සැඟවීමට වඩා ඉතා අප්රසන්නය. info

• الإنكار على أهل الفسوق والفجور واجب.
•නපුරු හා අපරාධකාරී ජනයා හෙළා දැකීම අනිවාර්යය වේ. info