ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
43 : 27

وَصَدَّهَا مَا كَانَتْ تَّعْبُدُ مِنْ دُوْنِ اللّٰهِ ؕ— اِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كٰفِرِیْنَ ۟

ඇය ඇයගේ ජනයා අනුකරණය කරමින් ඔවුන් ව අනුගමනය කරමින් අල්ලාහ් හැර නමදිමින් සිටි සෙසු දෑ අල්ලාහ් ව ඒකීයකරණය කිරීමෙන් ඇය ව වෙනතකට යොමු කර තිබිණ. සැබවින්ම ඇය අල්ලාහ් ව ප්රතික්ෂේප කරන ජනයා අතරින් වූවාය. ඔවුන් මෙන් දේව ප්රතික්ෂේනියක් වූවාය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عزة الإيمان تحصّن المؤمن من التأثر بحطام الدنيا.
•මෙලොව පවතින අල්ප වස්තුවෙන් ඇති වන බලපෑමෙන් දේව විශ්වාසයේ මහිමය, දේව විශ්වාසියා ව ආරක්ෂා කරයි. info

• الفرح بالماديات والركون إليها صفة من صفات الكفار.
•භෞතික වස්තු පිළිබඳ සතුටු වීම ඒ වෙත රැඳී සිටීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වූවකි. info

• يقظة شعور المؤمن تجاه نعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙත දේව විශ්වාසියාගේ හැඟීම් අවදි කරවීම. info

• اختبار ذكاء الخصم بغية التعامل معه بما يناسبه.
•ප්රතිවාදියාගේ බුද්ධිය පරීක්ෂා කිරීම, ඔහුට ගැළපෙන පරිදි ඔහු සමග ගනු දෙනු කිරීමකින් විය යුතුය. info

• إبراز التفوق على الخصم للتأثير فيه.
•ප්රතිවාදියාට බලපෑමක් ඇති කිරීම සඳහා ඔහුට වඩා උසස් බවක් ඔහුට පෙන්වීම. info