ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
46 : 26

فَاُلْقِیَ السَّحَرَةُ سٰجِدِیْنَ ۟ۙ

මායාකාර හූනියම්කරුවන් විසින් හෙළන ලද මායාවන් මූසාගේ සැරයටිය ගිල ගනු ඔවුන් දුටු කල්හි ඔවුහු සිරිස බිම තබමින් වැටුණෝය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• العلاقة بين أهل الباطل هي المصالح المادية.
•අසත්යවාදීන් අතර පවත්වන සම්බන්ධකම් භෞතික යහපත වන්නේය. info

• ثقة موسى بالنصر على السحرة تصديقًا لوعد ربه.
•තම පරමාධිපතිගේ ප්රතිඥාව තහවුරු කරන්නක් වශයෙන් හූනියම්කරුවන්ට එරෙහි ව මූසා (අලෙයිහිස් සලාම්) තුමාට ජය තහවරු කරන ලදී. info

• إيمان السحرة برهان على أن الله هو مُصَرِّف القلوب يصرفها كيف يشاء.
•මායාකාරුවන් දේවත්වය විශ්වාස කිරීම වනාහි, සැබවින්ම එය අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි හදවත් වෙනස් කරන්නා බව පෙන්වා දෙන පැහැදිලි සාධකයකි. info

• الطغيان والظلم من أسباب زوال الملك.
•ප්රචණ්ඩත්වය, අසාධාරණය රාජ්ය පාලනය අහිමි වීමේ හේතූන් අතරින් වන්නේය. info