ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
215 : 26

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۚ

නුඹ ව අනුගමනය කරන නුඹ අසළින් සිටින දේව විශ්වාසීන්හට කරුණාවෙන් හා සෙනෙහසින් යුතු ව ක්රියාවෙන් හෝ ප්රකාශයෙන් හෝ මෛත්රී ව කටයුතු කරනු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම. info

• تنزيه القرآن عن قرب الشياطين منه.
•ෂෙයිතාන් අල් කුර්ආනය වෙත සමීප වීමෙන් එහි පාරිශුද්ධත්වය ආරක්ෂා කර තිබීම. info

• أهمية اللين والرفق للدعاة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් හට තිබිය යුතු මෛත්රිභාවයේ හා කරුණාවේ වැදගත් කම. info

• الشعر حَسَنُهُ حَسَن، وقبيحه قبيح.
•කවිය යනු එහි යහපත යහපතකි. එය අප්රසන්නභාවය අප්රසන්නය. info