ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
46 : 25

ثُمَّ قَبَضْنٰهُ اِلَیْنَا قَبْضًا یَّسِیْرًا ۟

පසු ව හිරු ඉහළට නැගීම අනුව වස්තුවෙන් වස්තුවට සුළු වශයෙන් පිය නංවමින් එම හෙවණ අපි හසු කළෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත. info

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි. info

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි. info

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි. info